• (+94) 0662055111
  • cpgmillawanamv@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider

  

 මිල්ලවාන මහ විදුහල් මාතා !

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්‍ය ඔප් නැංවුනු,
මීදුමෙන් වැසුණු කඳු වළල්ලෙන් වටවුනු,
මධ්‍යම පළාතේ ඓතිහාසික මාතලේ පුරවරයේ,
ගලේවෙල කලාපයේ,
පල්ලේපොල කොට්ඨාසයේ
රමණීය ප්‍රදේශයක පිහිටි

මිල්ලවාන මහා විද්‍යාලය

ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන කීර්තිමත් විදුහලකි.

...........................................................

Read More

 

පාසලේ දැක්ම

කුසලතා සපිරි සදාචාරමත් දරුවෙක් ලොවට...

 

 

 

අපගේ මෙහෙවර

මප/ග/මිල්ලවාන මහා විදුහල් පියසට පා තබන

සෑම දරු දැරියක්ම

අනාගත ලෝකයට සරිලන

කුසලතා සපිරි

සදාචාරවත් පුරවැසියෙකු ලෙස

ලෝකයට දායාද කිරීමට

අපි ඉගෙනුම් ඉගැන්වීම්

ක්‍රියාත්මක කිරීම

අපගේ මෙහෙවරයි

Card image cap 05 Mar2022
බැහැරගත පුහුණූ කදවුරේ නියමු ව්‍යාතිය 2022.03.04
මිල්ලවාන මහා විද්යාලයීය පරිශ්රගේ
Card image cap 03 Mar2022
"යුතුකම" අකුරට එහා ගිය අපේ ආදරය

"යුතුකම" අකුරට එහා ගිය අපේ ආදරය අපේම දරුවන්ට